Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Final. Show all posts

https://www.gossiplanka.com/2020/08/2020-election-final-results.html
පැවති 2020 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිපල මේ වන විට නිකුත් වී තිබෙනවා. එ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 128ක් ලබාගෙන ඉදිරියෙන් සිටිනවා. ඒ ඡන්ද 6,853,693 ක් ලබාගනිමින්. 

https://www.gossiplanka.com/2020/07/final-decision-cricket-betrayal.html
2011 ක්‍රිකට් අවසන් මහා තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාවාදුන් බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කිරීමත් සමඟම ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වුණා. ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳාහා  ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් ආරම්භ කළ අතර ඒ සඳහා එම තරඟයට සහභාගී වූ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ගෙන් සහ අරවින්ද සිල්වාගෙන් ප්‍රකාශ ලබා ගත්තා.

https://www.gossiplanka.com/2020/06/2011-world-cup-final-betrayal.html
මන් වැ‍රැද්දක් කරනැත්නම් තොප්ප්ය දා ගැනීමට උවමනාවක් නැති බව ක්‍රිකට් ආයතනයේ හිටපු  සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටිනවා. ඔහු මෙසේ පවසා ඇත්තේ මහින්දානන්ද අළුත්ගමගේ හිටපු ඇමතිවරයා 2011 ලෝක කුසලාන අවසන් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාවාදුන් බවට චෝදනා කල පසු එවකට හිටපු ක්‍රීඩකයින් ඒ සම්බන්ධයෙන් ට්විටර් සටහන් තැබීමේ සිද්ධිය මුල් කර ගෙනයි.

ලොව බිහි වූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නාගේ අවසන් එක්දින තරඟය අද පැවැත්වුණා. ඒ බංගලාදේශ කණ්ඩායම සමඟ එහි දී ලකුණු 91ක ජයග්‍රහනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. අවසන් එක්දින තරඟයට සහභාගී වූ මාලිංග කඩුළු ලකුණු 38ට කඩුළු 3ක් දවා ගැනීමට එහි දී සමත් වුණා.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුළු 8ක් දැවී ලකුණු 314ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියළු දෙනා දැවී ලකුණු 223ක් පමණි. 

ද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා සිටියේ නුවන් කුලසේකර හට අවසන් තරඟයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධව තමන් පෞද්ගලිකව ක්‍රිකට් ආයතනයෙන්ඉල්ලීමක් සිදුකර තිබුනත්  එය එලෙස සිදුකිරීමට හැකියාවක් නොමැති බවයි. 

ඒ  නුවන් කුලසේකර මෑතකදී කිසිඳු අන්තර් පළාත් තරඟයකට හෝ ක්‍රීඩා නොකිරීම හේතුවෙන්.

කුමාර් ධර්මසේන,  එංගලන්ත ඉන්දියා දෙවන අවසන් පූර්ව තරඟයේදී එංගලන්තයේ ජේසන් රෝයිට ලබා දුන් තීරණය හේතුවෙන් දැඩි කතාබහට ලක් වී තිබෙනවා. 

කෙසේ වෙතත් ලබන ඉරිදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මඟ තරඟයේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පත් කර තිබෙනවා. ඔහු සමඟ පත් කර ඇති අනෙක් විනිසුරුවරයා වන්නේ දකුණු අප්‍රිකාවේ මරායිස් ඉරාස්මස්ය. 

ලෝක කුසලානයේ මුල් අවධියේ පළ කල සියළුම අනාවැකි කණපිට හැරවුණේ ශ්‍රී ලංකාව ප්‍රභල එංගලන්ත පිල පරාජය කිරීමත් සමඟ. ශ්‍රී ලංකාපිල ක්‍රීඩා කරන ආකාරය කෙසේ වේ දැයි අනාවැකි පල කල නොහැකි බව එම තරඟයෙන් පසු බොහෝ දෙනා පිළිගත් මතයක්. කෙසේ වෙතත් සමජ මාධ්‍ය හරහා මේ වන විට උණුසුම් ප්‍රවෘතිය වී ඇත්තේ අර්ධ අවසන් වටයට තරඟ කරන කණ්ඩායම් සහ අවසන් වටයට සුදුකම් ලබන කණ්ඩායම් මොනවාද කියාය. නොයෙක් දෙනා නොයෙක් අදහස් පළ කර තිබෙන අතර ලංකාව අවසන් වටයට තේරීමට නම් විය යුතු දේ දැක්වෙන කතාබහක්ද දකින්නට ලැබුණා.

ඒ මෙසේය,

ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ මේ වනවිට අවසන් කණ්ඩායම් 04 අතරට තේරී පත්වීමට කණ්ඩායම් 07ක් අතර උණුසුම් තරගයක් හට ගෙන තිබෙනවා. ඒ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී එංලන්තය පරදා ශ‍්‍රී ලංකාව ලැබූ ජයග‍්‍රහණයත් සමඟ.
  





taldnoao úmla‍Ifha whg
ckm;s wjika oekqï§u lrhs

taldnoaO úmlaIh iu. wjikajrg ;SrKd;aul idlÉPdjla meje;aùu ioyd ckdêm;sjrhd ;SrKh fldg we;' oekg nrm;< fn§ulg ,laj ;sfnk Y%S',ks'mh tla mlaIhla f,i bÈßhg;a lghq;= lsßu ioyd iQodkïo hkak úuiSug fuu idlÉPdj leojk nj ckdêm;sjrhdg ióm wdrxÑ ud¾. ioyka lrhs' Y%S,ksm fcHIaGhkaf.a Wmfoia u; isÿflfrk fuu idlÉPdjg ysgmq ckdêm;s uyskao rdcmlaI uy;dg wdrdOkd lrkafkao ke;ao hkak fuf;la ;SrKh lr ke;' flfia fj;;a bÈß m<d;a md,k Pkaoh

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page