gossiplanka alexa ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඓතිහාසික ජයග්‍රහණයේ සමස්ත ප්‍රතිපලය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඓතිහාසික ජයග්‍රහණයේ සමස්ත ප්‍රතිපලය

https://www.gossiplanka.com/2020/08/2020-election-final-results.html
පැවති 2020 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිපල මේ වන විට නිකුත් වී තිබෙනවා. එ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 128ක් ලබාගෙන ඉදිරියෙන් සිටිනවා. ඒ ඡන්ද 6,853,693 ක් ලබාගනිමින්. 

ආසන 47ක් ලබා ගනිමින් දෙවන තැනට පත් වී ඇත්තේ සමඟි ජනබලවේග පක්ෂයයි. ඔවුන් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 2,771,984 ක්.

ඡන්ද 327,168ක් ලබා ගනිමින් ආසන 9කට හිමිකම් කියන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය  තෙවැනි ස්ථානයටත් ආසන දෙකක් ලබා ගනිමින් ඡන්ද 445,958කට හිමිකම් කියන ජාතික ජන බලවේගය සිව් වන තැනටත් පත් වී තිබෙනවා.

සමස්ත ආසන දිනා ගැනීම දිස්ත්‍රික් හා ජාතික ලැයිස්තු සමග මේ ආකාරයයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 128+17=145
සමගි ජන බලවේගය – 47+07=54
ඉලංගෙයි තමිල් අරසු කච්චි – 09+01=10
ජාතික ජන බලවේගය – 02+01=03
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය – 02
අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රස් – 01+01=02
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – 01
එක්සත් ජාතික පක්ෂය – 01
අපේ ජන බල පක්ෂය -01
ජාතික කොංග්‍රසය – 01
තමිල් මක්කල් තේසීය කූට්ටනි – 01
තමිල් මක්කල් විඩුතලෙයි පුලිහල් – 01
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් – 01
අහිල් ඉලංගෙයි මක්කල් කොංග්‍රස් – 01
මුස්ලිම් ජාතික සන්ධානය – 01




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu