gossiplanka alexa එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් පක්ෂය හැරයාමේ සූදානමක ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් පක්ෂය හැරයාමේ සූදානමක ?

https://www.gossiplanka.com/2020/08/unp-defeat.html
2020 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලබා ගත් දැඩි පරාජයෙන් පසුව එම පක්ෂයේ ප්‍රබලයින් තම ධූරවලින් ඉල්ලා අස්වී ඉවත්ව යාමට සූදානමක් ඇති බව ආරංචි මාර්ග පවසනවා.

ඡන්ද ප්‍රතිපල නිකුත් වෙමින් පවතින අවස්ථාවේ දී තම පක්ෂය ලබා ගන්නා දැඩි පරාජය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් අතර ඊයේ සාකච්ඡාවක් ද පැවැත් වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය කිසිදු ආසනයක බලය තහවුරු කරගෙන නොමැති අතර ඔවුන්  දෙමළ සන්ධානයට සහ ජාතික ජනබලවේග පක්ෂයට ද පසුපසින් සිටිනවා.

වසර 42ක දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුරයක් හිමිකර  ගැනීමට හැකියාව ලැබීනැහැ.

මේ අතර ඊයේ සමගි ජනබලවේග පක්ෂයේ මහ ලේකම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා හොර පාරෙන් පාර්ලිමේන්තු ඒම සඳහා නැවතත් කුමන්ත්‍රණයක් කරමින් සිටි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu