Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label defeat. Show all posts

reveal about synopharm to defeat deltaයිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගේ ශරීරයේ 95%ක ප්‍රතිදේහ ගොඩනැගෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යාතනය විසින් සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. 

https://www.gossiplanka.com/2020/08/unp-defeat.html
2020 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලබා ගත් දැඩි පරාජයෙන් පසුව එම පක්ෂයේ ප්‍රබලයින් තම ධූරවලින් ඉල්ලා අස්වී ඉවත්ව යාමට සූදානමක් ඇති බව ආරංචි මාර්ග පවසනවා.

ත්වන විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීමට පැවැත් වූ 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කරමින් සිටින නිසා තමන් පරාජය පිළිගන්නා බව නව ප්‍රජාතන්තවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරමින් ඔහු එම නිවේදනය නිකුත් කර තිබෙනවා.

න්දියා පිල පරාජය වීමත් සමඟම ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් නායක කෝලි ඇතුළු කණ්ඩායමට ගැන ඉතාමත් ප්‍රකෝපකාරීව හැසිරෙනු දක්නට ලැබුණා. ක්‍රීඩාලෝලියෙක් තම කෝපය සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ මේ විදියට.

ද දකුණු අප්‍රිකාව සමඟ පැවති තහ්රඟය කඩුළු 9කින් පරාජය වීමත් සමඟම ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට අනෙක් කණ්ඩායම් පරාජය වන තෙක් බලා සිටිය යුතු තත්ත්වයක් එළඹ තිබෙනවා.  එමෙන්ම ශ්‍රී ලංකාව ඉතිරි තරග දෙකේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඉන්දියාව අනිවාර්යයෙන්ම පරාජය කළ යුතු ද වනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page