gossiplanka alexa විශ්වාසභංගයෙන් පකිස්තාන් අගැමති ධූරයෙන් ඉවතට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විශ්වාසභංගයෙන් පකිස්තාන් අගැමති ධූරයෙන් ඉවතට

පකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඔහුගේ ධූරය අහිමි වී තිබෙනවා. ඒ ඔහුට එරෙහිව එරට විපක්ෂය මඟින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට අග්‍රාමාත්‍යවරයා අපොහොසත් වීම හේතුවෙන්. 

ඔහුට එරෙහිව තිබූ විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසුම ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ දී පැවැත්වූ අතර විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 174ක් ලැබී තිබුණා.  නව අග්‍රාමාත්‍යවරයෙක් ‍තෝරා පත් කර ගැනීම හෙට දිනයේ දී පැවැත්වීමට නියමිත අතර 2023 වසරේ ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන මහමැතිවරණය තෙක් පත්වන අග්‍රාමාත්‍යවරයාට බලය හෙබවීමට අවස්ථාව උදාවනවා. 

විශ්වාසභංගයක් හමුවේ පරාජය වූ පළමු අග්‍රාමාත්‍යවයා වන්නේ ඉම්රාන් ඛාන් ය. කෙසේ වෙතත් ඔහු පවසන්නේ විපක්ෂය ක්‍රියාත්මක කරන්නේ අමෙරිකාවේ කුමන්ත්‍රණයක් බවයි. ඉම්රාන් ඛාන් ජාතිය අමතමින් ඊයේ ප්‍රකාශ කළ්ර තමන්ට ආනයනික රජයක් පකිස්තානයට අවශ්‍ය නොවන බවත්, එවන් ආණ්ඩුවක් පිළිගැනීමට තමන් කිසිසේත් සූදානමක් නොමැති බවත් ය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu