gossiplanka alexa IMF සාකච්ඡා සඳහා එක්වන ශ්‍රී ලංකා නියෝජිතයින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

IMF සාකච්ඡා සඳහා එක්වන ශ්‍රී ලංකා නියෝජිතයින්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවත්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් නියෝජිතයන් පිරිසක් අමරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඔවුන් අප්‍රේල් මස 18 වනදා ඒ සඳහා පිටත්ව යන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

මෙම නියෝජිත පිරිස ලෙස මුදල් අමාත්‍ය අලි සබ්‍රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම් සිරිවර්ධන එක්වීමට නියමිතයි. සාකච්ඡා දින 05ක් පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu