Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Meeting. Show all posts

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් කොරෝනා පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය සමඟ අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී විශේෂයෙන් සලකා බලනු ලැබූයේ පවතින තත්ත්වයන් යටතේ රට සම්පූණයෙන් වසා දමනවාද නැද්ද පිළිබඳව යන්නයි. 

president decision at the meetingකොවිඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී  ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණ රැසකට එලඹ තිබෙනවා. 

දිවයිනේ සියළුම ප්‍රදේශවල ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන,සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර සහ අත්‍යවශ්‍ය නොවන ‍රැස්වීම් ආදිය නැවත දැනුම් දෙන තුරු අත් හි‍ටුවා තිබෙනවා. 

https://www.gossiplanka.com/2020/07/podujana-peramuna-meeting-cancel.html
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියළු මැතිවරණ ප්‍රචාරණ ‍රැස්වීම් අත් හි‍ටුවා තිබෙනවා. ඒ අනුව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සියළු ප්‍රචාරණ ‍රැළි නවතා දමන ලෙස සංවිධායකයින්ට උපදෙස් දී තිබෙනවා.

බන සඳුදා (මැයි මස 4 වනදා) අරලියගහ මන්දිරයේ සියලුම පක්ෂ නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ ආරාධිත ලැයිස්තුව වෙනස් කිරීමට අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම වෙනස්කම් සිදු කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යුත් සමගි ජනබල වේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඊට සහභාගී නොවන බව තහවුරු කිරීමේ පසුබිමත් සමඟයි.

මැයි මස 4 වනදා අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් කැඳවා ඇති රැස්වීමට තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බව එම පක්ෂය ලිපියක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක විසින් මෙම ලිපිය අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

gossip about health meeting
දැනට දිවයින පුරා පැතිරයමින් පවතින කොවිඩ් 19 කොරෝනා වෛරසය මර්දනය කිරීමට ඍජුව සම්බන්ධව කටයුතු කරන රෝහල් අධ්‍යක්ෂවරු 24 දෙනෙකු හදිසි සාකච්ඡාවක් සඳහා අද (20) කොළඹ නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රවණාගාරයට කැඳවා තිබෙනවා. ඒ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්. 

නිල් පාර්ශවයේ ප‍්‍රබලයෙන් විසින් මෙහෙයවන වෙබ් අඩවියක් වාර්තා කර ඇත්තේ එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ හා නියෝජ්‍ය නායක ඇමති සජිත් ‌ප්‍රේමදාස මහතා අතර අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡා අවසන් වූයේ කිසිදු එකගතාවයකින් තොරව බවයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන්ට අවශ්‍ය බවත් අගමැති ධුරය හා පක්‍ෂ නායකත්වය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබා දීමට සූදානම් බවත් සාකච්ඡාව මුලදීම සජිත් පේ‍්‍රමදාස මහතා පවසා තිබෙනවා.

දිරි ජනපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේද පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ පක්ෂද මේ වන විට කටයුතු සංවිධානය කරමින් පවතිනවා. මේ අතුරතුජන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනම දේශපාලන බලවේගයක් හෝ සන්ධානයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව යම් සැලසුම්සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවාද යන්න පිළිබඳ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ප්‍රධානීන් වෙන වෙනම සාකච්ඡා කර ඇති බවද වාර්තා වනවා. 

මෙයට ප්‍රධානම හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කථාව බව ආරන්චි මාර්ග පවසනවා. මෙමෙ කතාව හේතුවෙන් ආණ්ඩු පක්ෂය හා ප්‍රධාන විපක්ෂය යන දෙපිළේම දේශපාන අර්බුද මතුව ඇති බවටයි වාර්තා වන්නේ.

නාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (13) කැබිනට් මණ්ඩල රැස්වීම පෙරවරු  පෙරවරු 7.30 ට ආරම්භ වුණා. එසේ කැබිනට් රැස්වීම ආරම්භ වන අවස්ථාවේ ඊට සහභාගි වී සිට ඇත්තේ ඇමතිවරු 5 දෙනෙකුට ආසන්න පිරිසක්. 

බොදුබල සේනා සංවිධානය විසින් පවත්වනු ලබන ‘‘දැයම එක රොදකට, සිව්හෙළේ මහා සමුළුව’’ අද(07)  පස්වරු 02.00ට මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි. 

රටේ කි‍්‍රයාත්මක මුස්ලිම් අන්තවාදී කි‍්‍රයාවලට එරෙහිව සියලූ පාර්ශ්ව ඒකරාශී කිරීම එම විශේෂ මහා සමුළුවේ අරමුණ බවයි බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් පැවසුවේ. 

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු අත්හිටුවන තුරු කැබිනට් රැස්වීමට සහභාගී නොවන බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කිරීමත් සමඟම සෑම අඟහරුවාදා දිනකම රැස්වන කැබිනට් මණ්ඩලය අද (11) දිනයේ රැස් නොවන බව වාර්තා වනවා. නමුත් කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කැබිනට් රැස්වීමට පෙර අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන පූර්ව කැබිනට් රැස්වීම ඊයේ (10) පවත්වා තිබෙනවා. මෙම පූර්ව කැබිනට් රැස්වීම සඳහා ඊයේ පත්කෙරුණු වැඩබලන අමාත්‍යවරුන් දෙදෙනෙකු ද එක්වුණා.

සියලූම කැබිනට් අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් හදිසි කැබිනත් ‍රැස්වීමක් අද පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.   ඒ සඳහා සියළු කැබිනට් ඇමතිවරුන්ට සහභාගීවන ලෙස දැනටමත් දන්වා ඇති බවයි වාර්තා වන්නේ. 





ksoyia mlaI rchla msysgqjkjd
pkaøsldf.a ryia idlÉPdfõ f;dr;=re fukak

pkaøsld l=udrK;=x. uy;añh w;a;k.,a, m%foaYfha § miq.sh ^06& jkod mj;ajk ,o ryia idlÉPdfõ wruqK l=ulao hkak ms<sn|j fy<sù we;ehs md¾,sfïka;= uka;%S uyskao hdmd wfíj¾Ok uy;d mjid isáhd' taldnoaO úmlaIh iu.ska tl;=ùug isá weue;sjreka msßi




wfma fmdä u,a,sg ú;rhs oekg kvq ke;af;a
kdu,a rdcmlaI lshhs

wfma fmdä u,a,sg ú;rhs oekg kvq ke;af;a wïug;a kvq od,d' uu w,a,ia fldñiug wmydi l<d¨‍' yenehs w,a,ia fldñiug wmydi lrkafka wms fkfjhs' ug oeka iqm%Sï Widúfhka kvqjla od,d' ux jf.a fmdä fld,af,l=g

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page