gossiplanka alexa දිවයිනේ සියළුම සංගීත සංදර්ශන ආදිය වහාම ක්‍රියාත්මකවන පරිදි අත් හි‍ටුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිවයිනේ සියළුම සංගීත සංදර්ශන ආදිය වහාම ක්‍රියාත්මකවන පරිදි අත් හි‍ටුවයි

දිවයිනේ සියළුම ප්‍රදේශවල ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන,සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර සහ අත්‍යවශ්‍ය නොවන ‍රැස්වීම් ආදිය නැවත දැනුම් දෙන තුරු අත් හි‍ටුවා තිබෙනවා. 

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් ආරම්භ වූ කොරෝනා ‍රැල්ල නිසා මෙම තීරණය ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. 


 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu