Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත බවට හඳුනාගත් කාන්තාවගේ 16 හැවිරිදි දියණියට ද එම වෛරසය ආසාදනය වීඇති බවට හඳුනා ගැනීමත් සමඟම ඇයගේ පාසලේ සිසු සිසුවියන් 48 ක්, ගුරුවරුන් හා සේවකයින් 53 ක් පීසීආර් පරීක්ෂාවට යොමු කෙරුණා.

එම පරීක්ෂණ වාර්තා මේ වන විට නිකුත් වී ඇති අතර එමඟින් අනාවරණය වී ඇත්තේ ඒ කිසිවෙකුටවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

එම සිසු සිසුවියන්ගෙන් 42 දෙදෙනෙකු මීගමුව ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කොට ඇති අතර 6 දෙනෙකු නිවෙස් තුළම නිරෝධායනයට යොමු කෙරුණා.

කෙසේ වෙතත් එම පාසලේ සිසු සිසුවියන් 1300කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page