gossiplanka alexa දිවුලපිටිය පාසැල් සිසුන්ගේ PCR වාර්තා නිකුත් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිවුලපිටිය පාසැල් සිසුන්ගේ PCR වාර්තා නිකුත් වෙයි

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත බවට හඳුනාගත් කාන්තාවගේ 16 හැවිරිදි දියණියට ද එම වෛරසය ආසාදනය වීඇති බවට හඳුනා ගැනීමත් සමඟම ඇයගේ පාසලේ සිසු සිසුවියන් 48 ක්, ගුරුවරුන් හා සේවකයින් 53 ක් පීසීආර් පරීක්ෂාවට යොමු කෙරුණා.

එම පරීක්ෂණ වාර්තා මේ වන විට නිකුත් වී ඇති අතර එමඟින් අනාවරණය වී ඇත්තේ ඒ කිසිවෙකුටවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

එම සිසු සිසුවියන්ගෙන් 42 දෙදෙනෙකු මීගමුව ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කොට ඇති අතර 6 දෙනෙකු නිවෙස් තුළම නිරෝධායනයට යොමු කෙරුණා.

කෙසේ වෙතත් එම පාසලේ සිසු සිසුවියන් 1300කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu