gossiplanka alexa ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ජනාධිපති, අගමැති විශේෂ හමුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ජනාධිපති, අගමැති විශේෂ හමුවක්

ආණ්ඩු පක්ෂයේ විශේෂ ‍රැස්වීමක් (22) අද පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6.30ට පමණ අරලිය ගහ මන්දිරයේ දී එය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම ‍රැස්වීමට සියළුම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට අනිවාර්යයෙන් සහභාගීවන ලෙස දන්වා ඇති බව සඳහන්.

එසේම අද උදෑසන කාලයේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිතව ඇති බව වාර්තා වනවා. අද පෙරවරු 10ට පාර්ලිමේන්තුවද ‍රැස්වීමට නියමිතයි. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu