gossiplanka alexa IMF නියෝජිතයෙක් බැසිල්, ගෝඨා හමුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

IMF නියෝජිතයෙක් බැසිල්, ගෝඨා හමුවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතවරයෙක් අද (14) දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව පිළිබඳ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමටයි.

ඒ අනුව එම නියෝජිතයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවීමට නියමිතයි.

මේ තර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. රට තුළ පවතින ඩොලර් අර්බුදයට සහ ඊට ගත යුතු ආර්ථික උපදෙස් ලබා ගැනීම එහි අරමුණ බව පැවසෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu