gossiplanka alexa ස්වයංක්‍රීය කොණ්ඩම් යන්ත්‍ර දිවයින පුරා දුම්රිය ස්ථානවලට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ස්වයංක්‍රීය කොණ්ඩම් යන්ත්‍ර දිවයින පුරා දුම්රිය ස්ථානවලට

දිවයින පුරා දුම්රිය ස්ථාන කිහිපයක ස්වයංක්‍රීය කොණ්ඩම් යන්ත්‍ර සවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. 

මෙය ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය එක්ව ක්‍රියාත්මක කරනු ලබනවා.

කොළඹ, මහනුවර, ගාල්ල, ගම්පහ, කුරුණෑගල ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථාන ‍රැසක මෙම යන්ත්‍ර ස්ථාපනය කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu