gossiplanka alexa අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යන බස් ගාස්තුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යන බස් ගාස්තුව

අද (14) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 15%කින් ඉහළ යනු ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 20ක් වනු ඇති බවයි පැවසෙන්නේ. 

ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දැමූ පසු පසුගිය ජනවාරි 04 වන දින මීට පෙර අවසන් වරට බස් ගාස්තු ඉහළ දමනු ලැබුවා. එහිදී අවම ගාස්තුව වූයේ රුපියල් 17ක්. එහිදී බස් ගාස්තුව ඉහළ දැමූ ප්‍රතිශතය වූයේ 17.44%ක්. 

බස් ගාස්තු ඉහළ දමන තෙක් ගමන්වාර ක්‍රියාත්මක නොකරන බව පෞද්ගලික බස් සංගම් මීට පෙර ප්‍රකාශ කර තිබුනා. ඒ අනුව අද දිනයේ දීද අඩු බස් රථ සංඛ්‍යාවක් ධාවනය වනු ඇති බවයි එම සංගමය පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu