gossiplanka alexa හෙටින් ගෑස් අවසන්, හිඟයක් ඇති නොවීමට නෞකාවෙන් ගෑස් නිදහස් කර ගත යුතුයි - ලිට්‍රො සමාගම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෙටින් ගෑස් අවසන්, හිඟයක් ඇති නොවීමට නෞකාවෙන් ගෑස් නිදහස් කර ගත යුතුයි - ලිට්‍රො සමාගම

නොබෝදා ගෑස් නෞකාවෙන් අවසන් වරට ගොඩ බෑ ගෑස් තොග හෙට දිනයට පමණක් ප්‍රමාණවත් බවත් මේ වන විට මුහුදේ නැංගුරම් ලා ඇති ගෑස් නෞකාව ද හෙට දිනයේ දී නිදහස් කර ගැනීමට නොහැකි වුවහොත් යළි මෙරට ගෑස් හිඟයක් ඇති විය හැකි බවත් ලිට්‍රො සමාගම පවසනවා. 

මෙරට දෛනිකව ගෑස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 1100ක් වන අතර අවසන් වරට ගෑස් නෞකාවෙන් ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් තොගයක් ලබා ගෙන තිබෙනවා. ඒ අනුව එම ගෑස් තොගය ප්‍රමාණවත් වන්නේ දින තුකට පමණයි. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu