gossiplanka alexa දවල් වෙනකල් නිදා ගන්නා ඇමතිවරුන්ට ජනාධිපතිවරයාගෙන් ඉගැන්වීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දවල් වෙනකල් නිදා ගන්නා ඇමතිවරුන්ට ජනාධිපතිවරයාගෙන් ඉගැන්වීමක්

නාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (13) කැබිනට් මණ්ඩල රැස්වීම පෙරවරු  පෙරවරු 7.30 ට ආරම්භ වුණා. එසේ කැබිනට් රැස්වීම ආරම්භ වන අවස්ථාවේ ඊට සහභාගි වී සිට ඇත්තේ ඇමතිවරු 5 දෙනෙකුට ආසන්න පිරිසක්. 

කැබිනට් රැස්වීම උදැසනින්ම පැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මීට පෙර අදහස් පළ කරමින් සඳහන් කළේ "දැන් මං අපේ ඇමති මණ්ඩලයටත් මේ දවස්වල උගන්වනවා උදේම නැඟිටින හැටි.  ඉස්සර ඇමති මණ්ඩලය රැස් වුණේ උදේ 9.30ට. දැන් රැස් වෙන්නේ උදේ 7.30ට. කැබිනට් එක පටන් ගන්නකොට ඉන්නේ පස් දෙනයි හය දෙනයි. ඉතින් පේනවා දවල් වෙනකම් නිදා ගන්න අය කොච්චර ඉන්නවා ද කියලා." යනුවෙනි.

කෙසේවෙතත් දුර බැහැර සිටින අමාත්‍යවරුන්ට උදෑසනින් කැබිනට් රැස්වීමට සහභාගිවීමට ඇති අපහසුතා සලකා කැබිනට් මණ්ඩල රැස්වීම පෙරවරු 8.30 ට ආරම්භ කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇති වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu