gossiplanka alexa ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ විශේෂ සාකච්ඡාවක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ විශේෂ සාකච්ඡාවක් ?

ඊයේ (25) මැදියම් ‍රැය වන තෙක් ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ රටෙහි පවතින බරපතල දේශපාලන අර්බුදය සහ ආණ්ඩුවට එරෙහිව ගෙන යන මහජන අරගල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බවයි වාර්තා වන්නේ. 

කො‍ටුව ජනාධිපති මන්දිරයේ දී පවත්වා ඇති මෙම සාකච්ඡාවට අගමැති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන අය ද සහභාගී වී ඇති බව සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu