gossiplanka alexa ට්විටර් සමාගම ලොව ධනවතා මිල දී ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ට්විටර් සමාගම ලොව ධනවතා මිල දී ගනී

ලොව ප්‍රමුඛ සමාහ මාධ්‍ය ජාලයක් වන ට්විටර් සමාගමට අයත් කොටස් ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක් වෙත අලෙවි කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අමෙරිකානු ඩොලර් බිලියන 44ක ලංසුවකටයි. ට්විටර් සමාගමේ 9%ක කොටස් ප්‍රමාණයක් ඊලෝන් මස්ක් සතුව පවතින අතර ඉතිරි 91% කොටස් වෙනුවෙන් මෙම ලංසුව තබා තිබෙනවා. 

මිලියන 330කට අධික ග්‍රාහකයින් සංඛ්‍යාවක් සිටින ට්විටර් 2006 වසරේ එළිදක්වනු ලැබුවා. 

ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස් සතු වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 273.06ක්. අභ්‍යවකාශ තරණය නව මානයකට ගෙන ගිය ස්පේස් එක්ස් සමාගමේ සහ විද්‍යුත් වාහන ලොව පෙරළියක් සිදු කළ ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා වන්නේ ඊලෝන් මස්ක්ය. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu