gossiplanka alexa "අගමැති ඉල්ලා අස් වන්නේ නැහැ" - අග්‍රාමාත්‍ය කාර්යාලය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"අගමැති ඉල්ලා අස් වන්නේ නැහැ" - අග්‍රාමාත්‍ය කාර්යාලය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ පළාත් සභා මන්ත්‍රී සංසදය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම සංසදයේ දීඅග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ

"කෙටි කාලයක් තුළ මෙම ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මේ තියන තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් කියලා තියන විශ්වාසයක් තියනවා. ඒ නිසා ඔබ අප කෙරෙහි විශ්වාසය තියලා රට තුළ අපිත් එක්ක ජනතාව තියා ගැනීමට අවශ්‍ය කාර්යභාරය ඉ‍ටු කරන්න කියලා මම ඔබතුමන්ලාගෙන් ඉල්ලනවා. 

තමුන්නාන්සේලා එක ඉල්ලීමක් කලා මට ඉල්ලා අස්වෙන්න එපා කියලා. මම අස් වෙන්නෙ නැහැ. බයව් එන්න එපා." යනුවෙනි. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu