gossiplanka alexa අරලියගහ මන්දිරයට පැමිණි සජිත්ට අගමැති කියූ දේ, අනාරාධිතව පැමිණි අය ගැනත් විමසයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අරලියගහ මන්දිරයට පැමිණි සජිත්ට අගමැති කියූ දේ, අනාරාධිතව පැමිණි අය ගැනත් විමසයි

නිල් පාර්ශවයේ ප‍්‍රබලයෙන් විසින් මෙහෙයවන වෙබ් අඩවියක් වාර්තා කර ඇත්තේ එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ හා නියෝජ්‍ය නායක ඇමති සජිත් ‌ප්‍රේමදාස මහතා අතර අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡා අවසන් වූයේ කිසිදු එකගතාවයකින් තොරව බවයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන්ට අවශ්‍ය බවත් අගමැති ධුරය හා පක්‍ෂ නායකත්වය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබා දීමට සූදානම් බවත් සාකච්ඡාව මුලදීම සජිත් පේ‍්‍රමදාස මහතා පවසා තිබෙනවා.

නමුත් ඒ සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නැහැ. පක්ෂය ඇතුළේ ඉල්ලීම් ඉදිරිපත් කල හැකිව තිබියදී තැන් තැන්වල රැස්වීම පවත්වමින්, ලිපි අස්සන් ගනිමින් හැසිරීම අනුමත නොකරන බවත් එමගින් පක්‍ෂය දෙකඩ වීමට ඇදී යන බවත් මේ අවස්ථාවේ දී අගමැතිවරය පවසා තිබෙනවා.

එම හමුව සදහා එක්වීමට සජිත් පේ‍්‍රමදාස මහතාට පමණක් දන්වා තිබුණද මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා ඇමතිවරුන් බලහත්කාරයෙන් පැමිණ තිබූ බවද සඳහන්. එම පිරිස එක්ව පැමිණියේ මන්දැයි අගමැතිවරයා කල විමසීමට සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් තර ඇත්තේ ඔඋන් තමන් සමග නොපැමිණි බවයි.

කෙසේ වෙතත් මෙම සාකච්චාව ගැන සජිත් පිලේ මන්ත‍්‍රීවරුන් සඳහන් කර ඇත්තේ ඉදිරි දින කිහිපයේදී සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේෂක්‍ක ලෙස නම් කරනු ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu