gossiplanka alexa නම නොකියන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෙකු සජිත්ගේ අරමුණ හෙළි කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නම නොකියන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෙකු සජිත්ගේ අරමුණ හෙළි කරයි


ක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කන්ද උඩරට දේශපාලන පක්‍ෂ නායකයෙකු තමාගේ නම හෙළි නොකරන ලෙස ඉල්ලමින් සජිත් ප්‍රේමදාස මහතාගේ ඉදිරි සැලසුම් පිළිබඳ අනාවරණයක් කර තිබෙනවා.

ඔහු පවසන පරිදි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ අරමුණ එන ජනාධිපතිවරණයෙන් ජයගෙන ජනාධිපතිවරයා බවට පත්වීම නොව මීළඟ විපක්ෂ නායකවරයා බවට පත්වීමයි. 
මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබා නොදුනහොත් ස්ථිර වශයෙන්ම ප්‍රේමදාස මහතා වෙනත් පක්ෂයකින් තරග කරන බවත් ඔහු සඳහන් කලා.

එමෙන්ම ඊළඟ මහ මැතිවරණයේදී ද එම පක්ෂයෙන් තරග කර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා බවට පත්වීමත් 2024 දී එන ජනාධිපතිවරණයේ ජය ගැනීමත් ඔහුගේ අරමුණ වී ඇතැයිද ඔහු පවසනවා.

වත්මන් අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊළඟ පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායක ධුරය අහිමි කර සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් බවට පත්වීමද සජිත් පේ‍්‍රමදාස මහතාගේ සැලසුම වී ඇතැයි වතුකරයේ සුළු ජාතික පක්‍ෂයක නායකයා කියා සිටියේය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu