නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම අද (25) කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. අද සවස 5.00ට මෙම කැබිනට් රැස්වීම ආරම්භ වීමට නියමිතයි.
![]() |