gossiplanka alexa අද (25) ගුරු විදුහල්පතිවරුන් වර්ජනයේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අද (25) ගුරු විදුහල්පතිවරුන් වර්ජනයේ

පවතින ප්‍රවාහන දුෂ්කරතාවලට විසදුම් ලබාදෙන ලෙස සහ රටේ පවතින ගැටළුවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පතිවරුන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. ඒ අනුව අද (25) දිනයේ දී සියලුම පාසැල්වල අධ්‍යයන කටයුතු සිදු නොකරන බව ගුරු විදුහල්පතිවරුන් පවසනවා. 

ඒ අනුව අද දිනයේ දී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු වාර්තා කර පාසැල් වෙත පැමිණීමෙන් වැළකී සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu