gossiplanka alexa මාර්ග බාධකවල උල් ක‍ටු සවි කිරීම පිළිබඳ නීතිඥ සංගමයෙන් නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාර්ග බාධකවල උල් ක‍ටු සවි කිරීම පිළිබඳ නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ඊයේ (24) දිනයේ දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් දියත් කල විරෝධතා පා ගමන වැළැක්වීම සඳහා පොලීසිය විසින් කොළඹ කො‍ටුව අවට ප්‍රදේශයේ ස්ථිර මාර්ග බාධක යොදවා තිබුණා. එම මාර්ග බාධකවල උල් ඇණ වැනි යමක් සවිකර කළු ඉටිකොළවලින් ආවරණය කර තබා තිබූ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒ  පිළිබඳව දැඩි අවධානය යොමු කර තිබෙනවා.

එම සංගමය පවසන්නේ එසේ උල් ඇණ වැනි දේ සවි කර තිබීම මඟින් ජනතාවට බරපතල තුවාල සිදුවිය හැකි තත්ත්වයක් මතුව තිබූ බවත් විරෝධතාකරුවන්ගේ හා ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමටත් සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අයිතිය මෙන්ම නිදහසේ ගමන් කිරීමේ පුරවැසි අයිතිය තහවුරු කිරීමට පොලිස්පති පොලීසිය හා සන්නද්ධ හමුදා ක්‍රියා කළ යුතු බවත් ය. 

සම්පූර්ණ ලිපිය පහතින්.
























ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu