gossiplanka alexa වර්ජන මැඳ අගමැතිගේ සඳුදා රැස්වීම වෙනස් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වර්ජන මැඳ අගමැතිගේ සඳුදා රැස්වීම වෙනස් වෙයි

බන සඳුදා (මැයි මස 4 වනදා) අරලියගහ මන්දිරයේ සියලුම පක්ෂ නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ ආරාධිත ලැයිස්තුව වෙනස් කිරීමට අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම වෙනස්කම් සිදු කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යුත් සමගි ජනබල වේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඊට සහභාගී නොවන බව තහවුරු කිරීමේ පසුබිමත් සමඟයි.


මේ වන විට විසුරුවා හැර ඇති පාර්ලිමේන්තු නියෝජනය කර මන්ත්‍රීවරුන් සහ මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ටද රැස්වීමට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් වෙත අගමැති කාර්යාලයෙන් දුරකථන ඇමතුම් පමණක් නොව කෙටි පණිවිඩ ද ලබාදෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම රැස්වීමට එක්සත් ජාතික පක්ෂයේ දැනට සිටින මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් කිහිපදෙනෙක් පැමිණෙන බවයි වාර්තා වන්නේ.

පහත දැක්වෙන්නේ අද (02) දිනයේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් යැවූ කෙටි පණිවිඩය.

උපුටා ගැනීම - මව්රට



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu