Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන විසින් කැබිනට් මාධ්‍ය හමුවේදී සිදු කරන ලද ප්‍රකාශයකට ලෝක පුජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ කුමාර් සංගක්කාරා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබුණේ පසුගිය වසරවලදී ඩෙංගු රෝගයෙන් 600ක්-700ක් ජනතාව මියයද්දී පවා මැතිවරණ කටයුතු පැවැත්වූ බවයි.

මාධ්‍යවේදියෙක් නැඟූ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා.

ඊට ප්‍රතිචාර ලෙස කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ එම ප්‍රකාශය බුද්ධිමත් ප්‍රකාශයක් නොවන බවයි.


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page