gossiplanka alexa කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති බන්දුලගේ ප්‍රකාශයකට සංගක්කාරගෙන් ට්විටර් ප්‍රහාරයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති බන්දුලගේ ප්‍රකාශයකට සංගක්කාරගෙන් ට්විටර් ප්‍රහාරයක්

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන විසින් කැබිනට් මාධ්‍ය හමුවේදී සිදු කරන ලද ප්‍රකාශයකට ලෝක පුජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ කුමාර් සංගක්කාරා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබුණේ පසුගිය වසරවලදී ඩෙංගු රෝගයෙන් 600ක්-700ක් ජනතාව මියයද්දී පවා මැතිවරණ කටයුතු පැවැත්වූ බවයි.

මාධ්‍යවේදියෙක් නැඟූ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා.

ඊට ප්‍රතිචාර ලෙස කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ එම ප්‍රකාශය බුද්ධිමත් ප්‍රකාශයක් නොවන බවයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu