gossiplanka alexa අක්මීමන ප්‍රදේශයෙනුත් කොරෝනා රෝගියෙක් හමු වෙයි - පවුල් 11ක් ස්වයං නිරෝධායනයටත් යොමු කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අක්මීමන ප්‍රදේශයෙනුත් කොරෝනා රෝගියෙක් හමු වෙයි - පවුල් 11ක් ස්වයං නිරෝධායනයටත් යොමු කරයි

ක්මීමන ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබලෙක්ට කොරෝනා ආසාධනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එම සෙබලා නිවාඩු ලබා අප්‍රේල් 20 වනදා නිවසට පැමිණ අනතුරුව නැවත අප්‍රේල් 27 වන දින හමුදා කදවුර වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සිදු කළ PCR පරීක්ෂාවෙන් එම සෙබලාට කොරෝනා ආසාධනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මේ වන විට එම සෙබල සමීපව ඇසුරු කළ පවුල් 11ක පුද්ගලයින් 27 දෙනෙක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu