Home
Contact Us
Ad Code
More News
3/random/feed-list
Advertisement
Tags
Home
America
කොරෝනා වෛරසය මිනිස් නිර්මාණයක් නොවේ - ඇමෙරිකානු බුද්ධි අංශ
කොරෝනා වෛරසය මිනිස් නිර්මාණයක් නොවේ - ඇමෙරිකානු බුද්ධි අංශ
Sunday, May 03, 2020
කො
රෝනා වෛරසය මිනිසා විසින් නිර්මාණය කරන ලද හෝ ජානමය ලෙස වෙනස් කරන ලද එකක් නොවන බව පුර්ණ එකඟතාවකට පැමිණ ඇති බව ඇමෙරිකානු බුද්ධි අංශ පෙන්වා දෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු බුද්ධි අංශය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව වෛරසය ආරම්භ වී ඇත්තේ සතුන් සමඟ පැවැති සබඳතා නිසාද නැතිනම් වුහාන්හි රසායනාගාරයක හදිසි අනතුරක ප්‍රතිඵලක් ද යන්න මේ වන විට පරික්ෂා කරන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
America
corona
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Advertisement
Most Read
ඉල්ලා අස් වූ නියෝජ්‍ය කතානායක නැවත නියෝජ්‍ය කතානායක වෙයි
Thursday, May 05, 2022
යළිත් ඉන්ධන හිඟයක් ?
Thursday, May 05, 2022
පාර්ලිමේන්තුව අවට මාර්ගයන් වසා දැමේ
Thursday, May 05, 2022
ඉන්දියාවෙන් පෙට්‍රල් රැගත් නැවක් ලංකාවට
Thursday, May 05, 2022
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවාවන් සීමා කෙරේ
Thursday, May 05, 2022
Advertisement
Like Us on Facebook
Close Menu