gossiplanka alexa කොරෝනා වෛරසය මිනිස් නිර්මාණයක් නොවේ - ඇමෙරිකානු බුද්ධි අංශ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසය මිනිස් නිර්මාණයක් නොවේ - ඇමෙරිකානු බුද්ධි අංශ

කොරෝනා වෛරසය මිනිසා විසින් නිර්මාණය කරන ලද හෝ ජානමය ලෙස වෙනස් කරන ලද එකක් නොවන බව පුර්ණ එකඟතාවකට පැමිණ ඇති බව ඇමෙරිකානු බුද්ධි අංශ පෙන්වා දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු බුද්ධි අංශය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව වෛරසය ආරම්භ වී ඇත්තේ සතුන් සමඟ පැවැති සබඳතා නිසාද නැතිනම් වුහාන්හි රසායනාගාරයක හදිසි අනතුරක ප්‍රතිඵලක් ද යන්න මේ වන විට පරික්ෂා කරන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu