gossiplanka alexa සිව් හෙලයේ මහා සමුළුවට සියල්ල සූදානම් - අසත්‍ය ප්‍රචාර පැතිරෙන බවට චෝදනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිව් හෙලයේ මහා සමුළුවට සියල්ල සූදානම් - අසත්‍ය ප්‍රචාර පැතිරෙන බවට චෝදනා

බොදුබල සේනා සංවිධානය විසින් පවත්වනු ලබන ‘‘දැයම එක රොදකට, සිව්හෙළේ මහා සමුළුව’’ අද(07)  පස්වරු 02.00ට මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි. 

රටේ කි‍්‍රයාත්මක මුස්ලිම් අන්තවාදී කි‍්‍රයාවලට එරෙහිව සියලූ පාර්ශ්ව ඒකරාශී කිරීම එම විශේෂ මහා සමුළුවේ අරමුණ බවයි බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් පැවසුවේ. 

මෙම සමුළුව කඩාකප්පල් කිරීමේ අරමුණින් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බව බොදු බල සේනා සංවිධානය පවසනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu