gossiplanka alexa ශ්‍රී ලංකාවේ ප්‍රබලතම වේගපන්දු අවිය යෝකර් රජු ගැන ජාත්‍යන්තරයෙන් කිවුව කතා - PHOTO/ VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ ප්‍රබලතම වේගපන්දු අවිය යෝකර් රජු ගැන ජාත්‍යන්තරයෙන් කිවුව කතා - PHOTO/ VIDEO

35 හැවිරිදි වියේ පසුවන යෝකර් රජු ලෙස විරුදාවලි ලත් ශ්‍රී ලංකාවේ ප්‍රබලතම වේගපන්දු අවිය ලසිත් මාලිංග ඊයේ රාත්‍රියෙන් ඔහුගේ ක්‍රිකට් ලෝක කුසලාන වංශකතාවට නැවතීමේ තිත තැබුවා. ඒ ලෝක කුසලාන තරඟාවලි 4 ක ම අමරණීය මතකයන් රැසක් ඔහුට ආදරය කළ ප්‍රේක්ෂකයාට ඉතිරි කරමින්. ඔහු තරඟ 225 කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 335ක්.

ඊයේ තරඟය අතරතුර, අයි.පී.එල්. තරගාවලියේදී මාලිංගගෙන් ගුරුහරුකම් ලැබූ ජස්ප්‍රිට් බුම්රා සහ හාර්දික් පාණ්ඩ්‍යා යන වේගපන්දු යවන ක්‍රීඩකයන් ඔහුට සමුදීම ක්‍රීඩා මාධ්‍යවල අවධානයට යොමුවී තිබුණා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ද සිය ට්විටර් ගිණුමේ මාලිංග ගැන සටහන් කර තිබුණා. කෙසේ වෙතත් සිය අවසන් ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා කළ මාලිංග පිළිබඳව Iඡ්ඡ්ය පළකළ විවිධ අදහස් එකතුවක් පහතින්.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu