gossiplanka alexa රට වසා දැමීම පිළිබඳව අද පැවති සාකච්ඡාවේ දී ගත් තීරණය දැනුම් දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රට වසා දැමීම පිළිබඳව අද පැවති සාකච්ඡාවේ දී ගත් තීරණය දැනුම් දෙයි

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් කොරෝනා පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය සමඟ අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී විශේෂයෙන් සලකා බලනු ලැබූයේ පවතින තත්ත්වයන් යටතේ රට සම්පූණයෙන් වසා දමනවාද නැද්ද පිළිබඳව යන්නයි. 

එම සාකච්ඡාවේ දී රට සම්පූර්ණයෙන් වසා දැමීමට රජය තීරණය නොකළ බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පවසනවා. 

නමුත් ඉදිරියේ දී දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා විසින් දැනුම් දීමක් සිදු කරනු ඇති බවත් රාජ්‍ය අමැතිවරයා වැඩි දුරටත් කියා සිටිනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu