gossiplanka alexa ඉන්දියානු පරාජය ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ට දැණුනු අයුරු සහ අගමැති මෝදිට දැණුනු අයුරු - PHOTO/VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියානු පරාජය ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ට දැණුනු අයුරු සහ අගමැති මෝදිට දැණුනු අයුරු - PHOTO/VIDEO

න්දියා පිල පරාජය වීමත් සමඟම ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් නායක කෝලි ඇතුළු කණ්ඩායමට ගැන ඉතාමත් ප්‍රකෝපකාරීව හැසිරෙනු දක්නට ලැබුණා. ක්‍රීඩාලෝලියෙක් තම කෝපය සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ මේ විදියට.









කෙසේ වෙතත් ඉන්දීය අගමැති තම ට්විටර් ගිණුම හරහා ඉන්දියානු කණ්ඩායමට ජය පරාජය ගැන උපදෙසක් දෙමින් සුභ පැතුම් එක් කර තිබුණා.


"බලාපොරොත්තු සුන්වූ ප්‍රතිපලයක් වුවත් ඉන්දියානු කණ්ඩායම අවසානය දක්වා සටන් කිරීම සතුටක්. තරඟාවලිය පුරාවට ඉන්දියානු කණ්ඩායම පන්දුවට පහරදීම, පන්දු යැවිම සහ පන්දු ‍රැකීම හොඳින් සිදු කළ අතර එයින් අපි ආඩම්බරයට පත් වීමු. ජයග්‍රහණය සහ පරාජ වීම ජීවිතයේම කොටසක්. කණ්ඩායමේ අනාගත උත්සාහයන් සඳහා සුභ පැතුම්"
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu