gossiplanka alexa නවසීලන්තය අවසන් මහා තරඟයට, අනුශ්කාගෙන් පොලිසීයට දුරකතන ඇමතුමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නවසීලන්තය අවසන් මහා තරඟයට, අනුශ්කාගෙන් පොලිසීයට දුරකතන ඇමතුමක්

ද ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති තරඟයෙන් ලකුණු 18ක ජයක් ලබා ගනිමින් නවසීලන්ත ක්‍රිකට් පිල 2019 අවසන් ක්‍රිකට් ලෝක කුසලාන තරඟයට තේරී පත් වුණා.

නවසීලන්ත පිල ඊයේ සහ අද දින ලබාගත් ලකුණු 239 ට පිළිතුරු වශයෙන් ඉන්දියා පිලට ලබා ගත හැකි වූයේ සියළු දෙනා දැවී ලකුණු 221 ක් පමණි. ඒ පන්දුවාර 49කදි. තම ක්‍රිකට් දිවියේ අවසන් ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වූ මහේන්ද්‍ර සිං දෝණි මෙහි දී ලකුණු 49ක් ලබා ගත්තා.  

කෙසේ වෙතත් ඉන්දියාවේ මෙම පරාජය වීමත් සමඟම කුපිත වූ ඉන්දියානු ප්‍රේක්ෂකයෝ අද තරඟයේ දී එක් ලකුණකට දැවී ගිය නායක විරාත් කෝලිගේ දිල්ලියේ පිහිටි නිවසට ගිනි තැබීමේ සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ ආරංචියක්  පැතිර ගියා.

එනිසා කෝලිගේ බිරිඳ අනුශ්කා ශර්මා වහාම එංගලන්තයේ සිට දිල්ලි පොලීසියට දුරකතන ඇමතුමක් ලබා දී ඉතා ඉක්මනින් තම නිවසට පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව වාර්තා වනවා




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu