Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
fuel
ඉන්ධන මිල සූත්‍රය අදත් ක්‍රියාත්මකයි, ඉන්ධන මිළ ඉහළ යයිද?
ඉන්ධන මිල සූත්‍රය අදත් ක්‍රියාත්මකයි, ඉන්ධන මිළ ඉහළ යයිද?
Wednesday, July 10, 2019
ලෝ
ක වෙළඳපොලේ බොරතෙල් මිල හා මෙරට ඩොලර් අනුපාතය මත මාස් පතා මෙරට ඉන්ධන මිල තීරණය වනවා. සෑම මසකම 10 වෙනිදා ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රය අද දිනයේ ද ඉන්ධන මිලෙහි වෙනසක් සිදු වීමට නියමිතය.
ආරංචි මාර්ග කියා සිටින්නේ පසුගිය මසක කාලය තුළ ලෝක වෙළදපොලේ ඉන්ධන මිල සුළු ඉහළයාමක් පෙන්නුම් කරන නිසා අද දිනයේ ද මෙරට ඉන්ධන මිල ඉහළ යනු ඇති බව යි.
fuel
Price
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
හිමාල කඳු පන්තිය දැඩි අවදානමක - ග්ලැසියර් දියවීමේ වේගය භයානකයි
Tuesday, September 15, 2026
දුම්රිය වර්ජනයක් මැදත් කාර්යාල දුම්රිය ධාවනයට - වර්ජනයට හේතුව හෙළි වෙයි
Thursday, September 17, 2026
දැඩි ඉන්ධන අර්බුදයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්
Tuesday, September 15, 2026
දිට්වා ආපදාවට ලක්වූ ප්රදේශවල නැවත නාය යෑමේ අවදානමක්
Thursday, September 17, 2026
Thursday, September 17, 2026
Like Us on Facebook
Close Menu