gossiplanka alexa සජීත් පරාජය පිළිගනී - ගෝඨාට සුභ පතා එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ද ඉවත් වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජීත් පරාජය පිළිගනී - ගෝඨාට සුභ පතා එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ද ඉවත් වේ

ත්වන විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීමට පැවැත් වූ 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කරමින් සිටින නිසා තමන් පරාජය පිළිගන්නා බව නව ප්‍රජාතන්තවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරමින් ඔහු එම නිවේදනය නිකුත් කර තිබෙනවා.

එමෙන්ම, වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන්ද ඉවත් වන බවයි ඔහු පවසන්නේ.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu