gossiplanka alexa හරීන්- මංගල අමාත්‍යධූර අත හරී, සියළු තනතුරුවලින් ඉල්ලා අස්වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හරීන්- මංගල අමාත්‍යධූර අත හරී, සියළු තනතුරුවලින් ඉල්ලා අස්වේ

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදි ලබමින් සිටින විශිෂ්ඨ ජයග්‍රහණයත් සමඟ ක්‍රීඩා, විදුලි සංදේශ හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ව්ටිටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, තමන් එක්සත් ජාතික පක්ෂයේ දරන තනතුරුවලින්ද ඉවත් වන බවයි.


මේ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉල්ලා අස්වීමට  තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනූව මංගල සමරවීර අමාත්‍යවරයා තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (17) ජනාධිපති සිරිසේන වෙත යොමුකර ඇති අතර එහි පිටපතක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu