මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ විශේෂ මාධ්‍ය හමුව - Live

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂයන්ගේ සහභාගිත්වයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රමුඛත්වයෙන් මේ වනවිට විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ එම මාධ්‍ය හමුව මේ වන විට පැවැත් වෙයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu