gossiplanka alexa ලොව ප්‍රථමවරට කොරෝනා පරදන්න DNA එන්නතක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව ප්‍රථමවරට කොරෝනා පරදන්න DNA එන්නතක්

ලොව ප්‍රථමවරට කොරෝනා වෛරසයට එරෙහිව DNA එන්නතක් නිපදවීමට ඉන්දියාව සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඉන්දියාව මේ වන විට එම එන්නත හදිසි භාවිතය සඳහා අවසර ලබා දී ඇති බවයි වැඩි දුරටත් තොරතුරු සඳහන් වන්නේ. 

මෙහි සායනික පරීක්ෂණ සඳහා පුද්ගලයින් 28,000ක් යොදාගෙන ඇති අතර ඒ සඳහා එන්නත් මාත්‍රා 3ක් ලබා දීමට නියමිතව තිබෙනවා. 

සායනික පරීක්ෂණය සඳහා යොදාගත් පුද්ගලයින්ගෙන් 66%ක වැඩි පිරිසකට එන්නත් කිරීමෙන් පසු රෝගය වැළ‍ඳෛඉ නැති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu