gossiplanka alexa කොරෝනා ආසාදිත රෝගීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාදිත රෝගීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

කොරෝනා රෝගීන්ගේ වැරදි අවබෝධයෙන් සිටින නිසා ඕනෑම රෝගියෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගැනීමට හැකි යැයි සිතා සිටින බැවින් එවැනි වැරදි අවබෝධයන් බැහැර කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පවසනවා. 

එම නිසා හඳුන්වා දී ඇති ක්‍රමවේදයන්ගෙන් බැහැරව කටයුතු නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනා ආසාදිතයින්ගෙන් ඉල්ලා සිටිනවා. 

එම උපදෙස්වලට අනුව ආසාදිතයින් ක්‍රියා නොකලහොත් ජීවිත අවදානමක් ඇති විය හැකි බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ. 

කොරෝනා ආසාදිත රෝගීන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හරහා ලියාපදිංචි වීමෙන් අනතුරුව 1999 සහ 247 යන කෙටි දුරකතන අංක හරහා වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වනවා. 

සියළුම රෝගීන් වෛද්‍ය අධීක්ෂණයක් යටතේ නිවසේ ප්‍රතිකාර ලබා ගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පවසන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu