gossiplanka alexa සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව - පැරදුණු අපේක්ෂකයින්ට අවස්ථාවක් නැහැ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව - පැරදුණු අපේක්ෂකයින්ට අවස්ථාවක් නැහැ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ජාතික ලැයිස්තුව අපේක්ෂකයින් නම් කිරීමත් සමඟ සමගි ජන බලවේගය පක්ෂයද තම ජාතික ලැයිස්තු අපේක්ෂකයින් නම්කරනු ලැබුවා.

පසුගියදා පවතී මැතිවරණයේ ප්‍රතිපල අබුව එම පක්ෂයට ජාතික ලැයිස්තු අපේක්ෂකයින් හත් දෙනෙකු හට අවස්ථාව හිමිවී තිබුණා. 

විශේෂත්වය වන්නේ පරාජය වූ කිසිවෙකුට ජාතික ලැයිස්තුවෙන් අවස්තාවක් හිමි නොවීමයි.

පහත දැක්වෙන්නේ  එම පක්ෂය විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත තෝරා යවා ඇති ජාතික ලැයිස්තු අපේක්ෂකයින් පිරිසයි.


තිස්ස අත්තනායක

හරින් ප්‍රනාන්දු

ඉමිතියාස් බකීර් මාකර්

ඩයනා ගමගේ

ශිරාල් ලක්තිලක

රන්ජිත් මද්දුම බන්ඩාර

මයන්ත දිසානායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu