gossiplanka alexa ප්‍රසන්න පසුකර නාලක ගොඩහේවා ගම්පහින් පළමු තැනට... මනාප ලැයිස්තුව පිටවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රසන්න පසුකර නාලක ගොඩහේවා ගම්පහින් පළමු තැනට... මනාප ලැයිස්තුව පිටවේ

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් ලැබූ මනාප ප්‍රථිපල නිකුත් වී තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රීධුර 13ක් සමගි ජන බලවේගයට මන්ත්‍රීධුර 04ක්, සහ රතන හිමි නායකත්වය ලබාදුන් අපේ ජන බල වේගයට මන්ත්‍රීධුර 01ක් ලැබී තිබෙනවා.

වියත්මග සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා මහතා මනාප 325,479 ලබා ගනිමින් ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා අභිබවා දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වී තිබීම විශේෂත්වයක්.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 


නාලක ගොඩහේවා 325479

ප්‍රසන්න රණතුංග 316544

ඉන්දික අනුරුද්ධ 136297

සිසිර ජයකොඩි 113130

නිමල් ලන්සා 108945

ශාන් ප්‍රදීප් විතාන 97494

සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ 89329

ප්‍රසන්න රණවීර 83203

කෝකිලා ගුණවර්ධන 77922

ලසන්ත අලගියවන්න 73061

නලින් ප්‍රනාන්දු 69800

මිලාන් ජයතිලක 68449

උපුල් මහේන්ද‍්‍ර රාජපක්‍ෂ 67756

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu