gossiplanka alexa කොළඹ සමගියේ මනාප පිටවේ.. හිරුණිකා සහ සුජීවට මන්ත්‍රීධුර අහිමි වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ සමගියේ මනාප පිටවේ.. හිරුණිකා සහ සුජීවට මන්ත්‍රීධුර අහිමි වෙයි

මගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මනාප 305044ක් ලබාගනිමින් පක්ෂයේ ප්‍රථම ස්ථානය ලබාගෙන තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගය විසින් මන්ත්‍රීධුර 06ක් දිනාගෙන තිබෙනවා. සුජීව සේනසිංහ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හට මෙවර මැතිවරණයේදී මන්ත්‍රීධුර අහිමි වී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුව සඳහා  තේරී පත්වන මන්ත‍්‍රීවරුන් 


සජිත් පේ‍්‍රමදාස 305044

එස්.එම්. මරික්කාර් 96916

මුජුබර් රහුමන් – 87589

හර්ෂද සිල්වා – 82845

චම්පික රණවක – 65574

මනෝ ගනේෂන් – 62091

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu