gossiplanka alexa කුරුණෑගලින් අගමැති මහින්දගෙන් මනාප වාර්තාවක් - එජාප මහලේකම්ට අසුනක් නෑ...

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුරුණෑගලින් අගමැති මහින්දගෙන් මනාප වාර්තාවක් - එජාප මහලේකම්ට අසුනක් නෑ...

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේක්ෂයින් ලබාගෙන ඇති මනාප ලැයිස්තුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධුර 11ක් සහ සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 04ක් ලබාගෙන තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික්ක අපේක්ෂක අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ වැඩිම මනාප ලාභියා බවට පත්වී තිබෙනවා. ඒ අනුව ලබාගෙන ඇති මනාප ප්‍රමාණය වන්නේ 527,364 කි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරඟ වැදුණු එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පරාජය වී ඇති අතර දිස්ත්‍රික්කය තුල කිසිඳු ආසනයක්ද දිනාගෙන නොමැත.

ජයග්‍රහණය ලබාගත් අපේක්ෂකයින් ගත් මනාප පහත දැක්වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 

මහින්ද රාජපක්ෂ 527364

ජොන්ස්ටන් ප්‍රනාන්දු 199203

ගුණපාල රත්නසේකර 141991

දයාසිරි ජයසේකර 112452

අසංක නවරත්න 82779

සමන්ප්‍රිය හෙරත් 66814

ඩීබී හේරත් 61954

අනුර ප්‍රියදර්ශන යාපා 59666

ජයරත්න හේරත් 54351

ශාන්ත බණ්ඩාර 52086

යූකේ සුමිත් 51134


සමගි ජන බලවේගය

නලින් බණ්ඩාර 75631

ජේසී අලවතුවල 65956

අශෝක අබේසිංහ 54512

තුෂාර ඉඳුනිල් 49364

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu