Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේක්ෂයින් ලබාගෙන ඇති මනාප ලැයිස්තුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධුර 11ක් සහ සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 04ක් ලබාගෙන තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික්ක අපේක්ෂක අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ වැඩිම මනාප ලාභියා බවට පත්වී තිබෙනවා. ඒ අනුව ලබාගෙන ඇති මනාප ප්‍රමාණය වන්නේ 527,364 කි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරඟ වැදුණු එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පරාජය වී ඇති අතර දිස්ත්‍රික්කය තුල කිසිඳු ආසනයක්ද දිනාගෙන නොමැත.

ජයග්‍රහණය ලබාගත් අපේක්ෂකයින් ගත් මනාප පහත දැක්වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 

මහින්ද රාජපක්ෂ 527364

ජොන්ස්ටන් ප්‍රනාන්දු 199203

ගුණපාල රත්නසේකර 141991

දයාසිරි ජයසේකර 112452

අසංක නවරත්න 82779

සමන්ප්‍රිය හෙරත් 66814

ඩීබී හේරත් 61954

අනුර ප්‍රියදර්ශන යාපා 59666

ජයරත්න හේරත් 54351

ශාන්ත බණ්ඩාර 52086

යූකේ සුමිත් 51134


සමගි ජන බලවේගය

නලින් බණ්ඩාර 75631

ජේසී අලවතුවල 65956

අශෝක අබේසිංහ 54512

තුෂාර ඉඳුනිල් 49364

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page