gossiplanka alexa කොළඹ පොහොට්ටුවේ මනාප ප්‍රතිපලය මෙන්න... සරත් වීරසේකර එක, විමල් වීරවංශ දෙක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ පොහොට්ටුවේ මනාප ප්‍රතිපලය මෙන්න... සරත් වීරසේකර එක, විමල් වීරවංශ දෙක

කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජයගත් අපේක්ෂකයින්ගේ මනාප ප්‍රමාණය මේ වන විට නිකුත් කර තිබෙනවා.

මේ අනුව වියත්මග නියෝජනය කරමින් පැමිණි සරත් වීරසේකර මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ කොළඹ පළවෙනිය වූ විමල් විරවංශ මහතා දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

සරත් වීරසේකර 328,092

විමල් වීරවංශ 266,084

උදය ගම්මන්පිල 136,331

විජේදාස රාජපක්ෂ 120626

බන්දුල ගුණවර්ධන 101,646

ප්‍රදීප් උඳුගොඩ 91,958

දිනෙශ් ගුනවර්ධන 85,282

මධුර විතානගේ 70,205

ප්‍රේමනාත් දොලවත්ත 69,055

ගාමිණි ලොකුගේ 62,543

සුසිල් ප්‍රේමජයන්ත 50,333

සමන්ලාල් ප්‍රනාන්දු 52,316

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu