gossiplanka alexa ''වැ‍රැද්දක් කර නැත්නම් අහක යන තොප්පි දාගන්න එපා, ට්විටර් පණිවිඩ තැබීම අවශ්‍ය නැහැ'' - ක්‍රිකට් හිටපු සභාපති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''වැ‍රැද්දක් කර නැත්නම් අහක යන තොප්පි දාගන්න එපා, ට්විටර් පණිවිඩ තැබීම අවශ්‍ය නැහැ'' - ක්‍රිකට් හිටපු සභාපති

https://www.gossiplanka.com/2020/06/2011-world-cup-final-betrayal.html
මන් වැ‍රැද්දක් කරනැත්නම් තොප්ප්ය දා ගැනීමට උවමනාවක් නැති බව ක්‍රිකට් ආයතනයේ හිටපු  සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටිනවා. ඔහු මෙසේ පවසා ඇත්තේ මහින්දානන්ද අළුත්ගමගේ හිටපු ඇමතිවරයා 2011 ලෝක කුසලාන අවසන් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාවාදුන් බවට චෝදනා කල පසු එවකට හිටපු ක්‍රීඩකයින් ඒ සම්බන්ධයෙන් ට්විටර් සටහන් තැබීමේ සිද්ධිය මුල් කර ගෙනයි.

තමන් පාවාදීම්වලට සම්බන්ධ නැතිනම් ක්‍රීඩකයින් ඒ සම්බධයෙන් කලබල විය යුතු නැති බවත් ට්විටර් සටහන් තබමින් එසේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇති විය හැකි බවත් ඔහු පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මෙම ප්‍රකාශය කල හිටපු සභාපතිවරයා තවදුරටත් කියා සිටියේ මහින්දානන්ද ඇමතිවරයාට එම පාවාදීම ගැන තොරතුරු ඇත්නම් ඔහුට එය ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇති බවයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu