Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label betrayal. Show all posts

https://www.gossiplanka.com/2020/07/final-decision-cricket-betrayal.html
2011 ක්‍රිකට් අවසන් මහා තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාවාදුන් බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කිරීමත් සමඟම ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වුණා. ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳාහා  ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් ආරම්භ කළ අතර ඒ සඳහා එම තරඟයට සහභාගී වූ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ගෙන් සහ අරවින්ද සිල්වාගෙන් ප්‍රකාශ ලබා ගත්තා.

https://www.gossiplanka.com/2020/06/cricket-betrayal-evidence.html
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාවාදුන් බවට තමන් සැක කරන බව ප්‍රකාශ කිරීමත් සමඟම තමන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරියෙක් විද්‍යුත් ලිපියක් එවූ බව හිටපු ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. එම විද්‍යුත් ලිපියෙන් එම නිලධාරියා පවසා ඇත්තේ ලෝකයේ ක්‍රිකට් තරඟ පාවාදෙන තරඟකරුවන් වැඩිම පිරිසක් සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බවයි.

https://www.gossiplanka.com/2020/06/2011-world-cup-final-betrayal.html
මන් වැ‍රැද්දක් කරනැත්නම් තොප්ප්ය දා ගැනීමට උවමනාවක් නැති බව ක්‍රිකට් ආයතනයේ හිටපු  සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටිනවා. ඔහු මෙසේ පවසා ඇත්තේ මහින්දානන්ද අළුත්ගමගේ හිටපු ඇමතිවරයා 2011 ලෝක කුසලාන අවසන් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාවාදුන් බවට චෝදනා කල පසු එවකට හිටපු ක්‍රීඩකයින් ඒ සම්බන්ධයෙන් ට්විටර් සටහන් තැබීමේ සිද්ධිය මුල් කර ගෙනයි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා 2011 වසරේ දී පැවති ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරඟය මුදලට පාවා දුන් බවට  එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කලා, ඔහු එහිදී කියා සිට්යේ එම තරඟය ජයග්‍රහණය කිරීමට අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබියදීත් එය පාවා දුන් බව තමන්ට හැ‍ඟෙන බවයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page