gossiplanka alexa ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තරඟපාවා දීම් ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරියෙක්ගෙන් අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තරඟපාවා දීම් ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරියෙක්ගෙන් අනාවරණයක්

https://www.gossiplanka.com/2020/06/cricket-betrayal-evidence.html
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාවාදුන් බවට තමන් සැක කරන බව ප්‍රකාශ කිරීමත් සමඟම තමන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරියෙක් විද්‍යුත් ලිපියක් එවූ බව හිටපු ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. එම විද්‍යුත් ලිපියෙන් එම නිලධාරියා පවසා ඇත්තේ ලෝකයේ ක්‍රිකට් තරඟ පාවාදෙන තරඟකරුවන් වැඩිම පිරිසක් සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බවයි.

මෙම තත්ත්වය වැළැක්වූයේ නැතිනම් කිසිදිනක ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගත නොහැකි බව අලුත්ගමගේ මහතා පවසනවා.

මේ අතර 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයට සහභාගී වූ ක්‍රීඩකයින්ගෙන් සාක්ෂි විමසීමට කී‍්‍රඩා අමාත්‍යාංශයේ ක‍්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ ඒකකයේ සූදානමක් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. අවසන් මහා තරඟයට ක්‍රීඩා කළ ක්‍රිකට් ක්‍රීඩකයින් 11 දෙනාට අමතරව බංකුවේ සිටි අමතර ක්‍රීඩකයින්ගෙන්ද සාක්ෂි විමසනු ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu