gossiplanka alexa මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාගේ වැඩ තහනම් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාගේ වැඩ තහනම් කෙරේ

https://www.gossiplanka.com/2020/06/negombo-prison-superintendent-suspended.html
මීගමුව බන්ධනාගාරයේ ඉකුත්දා බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුකල සෝදිසි මෙහෙයුමක දී එහි තිබී ශීතකරණ, විදුලි උදුන්, විදුලි පංකා ඇතුළු තහනම් භාණ්ඩ රැසක් සොයාගනු ලැබුවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ කළුතර බන්ධනාගාරයේ දෙවන නිලධාරියා ලෙස මාරු කර යවනු ලැබුවා. 

නමුත් ඔහු එහි රාජකාරී සඳහා වාර්තා නොකළ බවයි අධිකරණ නීති ප‍්‍රතිසංස්කරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම් සිත්ති මරීනා මොහොමඞ් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝට එල්ල වූ චෝදනා කිහිපයක් සමබන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඔහුගේ වැඩ තහනම් කිරීමට මේ වන විට කටයුතු කර තිබෙන බව අධිකරණ නීති ප‍්‍රතිසංස්කරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම් සිත්ති මරීනා මොහොමඞ් ප්‍රකාශ කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu