Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Prison. Show all posts

https://www.gossiplanka.com/2020/07/corona-welikada-prison.html
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ‍රැඳවියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙම රැඳවියා කන්දකාඩු ප්‍රදේශයේ පිහිටි මත් ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයෙක්.

https://www.gossiplanka.com/2020/06/negombo-prison-superintendent-suspended.html
මීගමුව බන්ධනාගාරයේ ඉකුත්දා බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුකල සෝදිසි මෙහෙයුමක දී එහි තිබී ශීතකරණ, විදුලි උදුන්, විදුලි පංකා ඇතුළු තහනම් භාණ්ඩ රැසක් සොයාගනු ලැබුවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ කළුතර බන්ධනාගාරයේ දෙවන නිලධාරියා ලෙස මාරු කර යවනු ලැබුවා. 

https://www.gossiplanka.com/2020/06/strike-bussa-prison.html
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කොස්ගොඩ තාරක, වෙලේ සුදා, පොට්ට නවුෆර්, කංජිපානි ඉම්රාන් වැනි ප‍්‍රබල ගණයේ අපරාධකරුවන් ආහාර වර්ජනයක න්රත වී සිටිනවා. ඒ ඊයේ දිනයේ (25) සිටයි.

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින  රන්ජන් රාමනායක රදවා සිටින ‘පී’ සිරකුටි ප‍්‍රදේශය සෙසු රැඳවියන්ට ඇතුලුවීම තහනම් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග කියා සිටිනවා. ඔහුට අවසර ලබා දී ඇත්තේ දිනපතා උදෑසන විනාඩි 30ක් ව්‍යායාම කටයුතු සඳහා පිටතට ඒමටත් පාර්ලිමේන්තු දිනයක් සඳහා සහභාගී වීමටත්ය. 

රාජකාරි කරන නිලධාරීන්ට හැර වෙනත් කිසිවෙකුට මන්ත්‍රීවරයා රඳවා සිටින ප්‍රදේශයට  යා නොහැකි අන්දමින් තහනම් කලාපයක් කර තිබෙනව.

න්ධනාගාර අංරංචි මාර්ග අනාවරණය කළේ ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය ප්‍රකාශයට පත් කළ පුවත අද (26) පැතිර යාමත් සමඟ වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ සී 3 වැට්ටුවේ රඳවා සිටි මරණ දඬුවම නියම වූ සිරකරුවන් දැඩි තැති ගැන්මකට ලක්වී සිටි බව යි. 





mdie,la fidhd .sh wïudg ,enqfKa ismsß f.hla
Èh‚hla wïuj b,a,d Widú ìu

l÷<ska f;;a lrhs - ^ùäfhda&

ó.y;ekak m%d:ñl mdie,g <uqka we;=<;a lsÍu iïnkaOfhka ujqjreka 09 fofkl= Bfha ^05& Èk w;awvx.=jg f.k rlaIs; nkaOkd.dr .; lrkq ,enqjd' wod< ujqjreka fyg Èkfha §


Woh .ïukams, n,kak uyskao nkaOkd.dfrg .syska

rlaIs; nkaOkd.dr .; lr isák md¾,sfïka;= uka;%S Woh .ïukams, uy;d yd cd;sl ksoyia fmruqfKa udOH m%ldYl fudfyduâ uqiïñ,a ne,Sug ysgmq ckm;s uyskao rdcmlaI uy;d wo ^23& Èk ue.iska nkaOkd.drhg f.dia ;snqKd' jHdc weg¾ks n,m;%hla ieliSu u.ska iud.ul






je,slv nkaOkd.drh
fydrKg fkfï nKavdr.ug


je,slv nkaOkd.drh nKavdr.u m%foaYfha ia:dms; lsÍfï yelshdj fidhd n,ñka mj;S' je,slv nkaOkd.drh fydrK fidrkdf;dg j;af;a bÈlsÍug ie,eiqï lr ;snqKo th fydrK k.r ixj¾Okh ioyd w;am;a lr .ekSug wjYH bvula nj fydrK k.r iNdj l¿;r Èia;%sla iïnkaëlrK lñgqjg okajd we;' tu ksid je,slv nkaOkd.drh




fi!Èfha .,a .id urd oeóug isá
ldka;dj fírd.;a
zämaf,dueálaz fufyhqu


wkdpdrfha yeisÍu ms<sn| fpdaokd u; .,a .id urd oeóug kshu ù isg miqj isr o~qjula kshujQ ,dxlsl ldka;dj fi!È wrdìfha ßhdoa k.rfhys msysá isr f.or fï jk úg o~qjï ld,h f.jñka isákjd' miq.sh jir 10 ;=< úfoaY rdcHhl n,mEu u; fi!Èh urK oKa‌vkhla bj;a l< m<uq wjia:dj f,ihs fuh ie,flkafka' urK oKa‌vkh jeks o~qjï li myr§u jeks o~qjï olajd ,sys,a lr we;;a ldu wmpdrj,§

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page