gossiplanka alexa බන්ධනාගාරය තුළ රඳවා සිටින ප්‍රබල ගණයේ අපරාධකරුවන් වර්ජනයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බන්ධනාගාරය තුළ රඳවා සිටින ප්‍රබල ගණයේ අපරාධකරුවන් වර්ජනයක

https://www.gossiplanka.com/2020/06/strike-bussa-prison.html
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කොස්ගොඩ තාරක, වෙලේ සුදා, පොට්ට නවුෆර්, කංජිපානි ඉම්රාන් වැනි ප‍්‍රබල ගණයේ අපරාධකරුවන් ආහාර වර්ජනයක න්රත වී සිටිනවා. ඒ ඊයේ දිනයේ (25) සිටයි.

ඔවුන් මෙසේ ආහාර වර්ජනය කරමින් ඉල්ලා සිටින්නේ තමන්ට දිනපතා සිරමැදිරි තුළින් පිටත සිටින කාලය වැඩි කරන ලෙසයි. ඔවුන්ව දිනපතා අවස්ථා දෙකක දී පැය දෙකක කාලයක් සිර මැදිරි තුළින් පිටතට ගෙන එන අතර එසේ ගෙන ඒමේ දී ‍රැඳවියන් එකිනෙකා මුණ නොගැසෙන ආකාරයට කටයුතු සිදු කරනවා.

බන්ධනාගාර ‍රැඳවියන් 15 දෙනෙකු පමණ මෙසේ ආහාර වර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම තමන්ගේ ගැටළු පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සමඟ සාකච්ඡා කිරීමටද ඔවුන් ඉල්ලා තිබෙනවා. එම ඉල්ලීම සලකා බලමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙනුවට බන්ධනාගාර කොමසාරිස්වරුන් දෙදෙනෙකු ‍රැඳවියන් සමඟ සාකච්ඡා කිරීමට අද දහවල් බූස්ස බන්ධනාගාරය වෙත යාමට නියමිතව තිබූ බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu