gossiplanka alexa රන්ජන් ගේ සිර කුටිය තහනම් කලාපයක් කෙරේ, ‍රැඳවියන් ඈත් වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන් ගේ සිර කුටිය තහනම් කලාපයක් කෙරේ, ‍රැඳවියන් ඈත් වේ

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින  රන්ජන් රාමනායක රදවා සිටින ‘පී’ සිරකුටි ප‍්‍රදේශය සෙසු රැඳවියන්ට ඇතුලුවීම තහනම් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග කියා සිටිනවා. ඔහුට අවසර ලබා දී ඇත්තේ දිනපතා උදෑසන විනාඩි 30ක් ව්‍යායාම කටයුතු සඳහා පිටතට ඒමටත් පාර්ලිමේන්තු දිනයක් සඳහා සහභාගී වීමටත්ය. 

රාජකාරි කරන නිලධාරීන්ට හැර වෙනත් කිසිවෙකුට මන්ත්‍රීවරයා රඳවා සිටින ප්‍රදේශයට  යා නොහැකි අන්දමින් තහනම් කලාපයක් කර තිබෙනව.

 බන්ධනාගාරයට  රැදවියන් ඔහුගෙන් ඈත් වී සිටීමට උත්සාහ දරා තිබුණු බවක් ආරංචි මාර්ග නොබෝ දා වාර්තා කළා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu